Friday 24th of April 2026

English Tamil
Advertiesment


නි. අමාත්‍ය මනුෂ නානායක්කාර ඉල්ලා අස්වෙයි..!


2018-11-06 14854

නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාරමහතා සිය  ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පසුගිය දා මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ඊයේ  (5) කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ පෙර පැවති තත්ත්වය තමා ද පිළිගන්නා බව පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය අස්වීමේ ලිපිය යොමු කර ඇති බව වාර්තා වේ.

 
Advertiesment